Home News Breaking කුණු කන්දට යටවුනු මිනිසුන් ගොඩගත්තේ මෙහෙමයි සංවේදී දසුන් සහිතයි VIDEO

කුණු කන්දට යටවුනු මිනිසුන් ගොඩගත්තේ මෙහෙමයි සංවේදී දසුන් සහිතයි VIDEO

717 views
SHARE

මිතොටමුල්ල කේදවාචකය සිදුවී අදට දින 07ක් ගතවනවා. එම සිදුවීම වූ මොහොතේ කොලොන්නාව කුණු කන්දට යට වී ජිවිතක්ෂයට පත් පිරිස සොයා ආරක්ෂක අංශ මැදිහත් වී සිදුකළ සෝදිසි මෙහුම් තුලදී ජිවිතක්ෂයට පත් පිරිස හමුවුයේ මෙලෙසිනි.

සංවේදී දසුන් සහිත බැවින් හා කිසිදු සංස්කරණයක් සිදුකොට නොමැති බැවින් සංවේදී ඔබ මෙය නැරබීමෙන් වලකින්න.

කෙසේවෙතත් මේ දසුන් දැකීමෙන් හිතට එන සංවේගය,වේදනාව තුලින් අපි අපෙන්ම අසාගතයුතුයි මේ ජිවිත වලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න.මින් මත්තට මිනිසෙකුට මෙවන් දෙයක් සිදුනොවෙත්වා කියා ප්‍රාර්ථනා කරමු.මියැදුණු සැමට නිවන්සුව අත්වේවා ..!

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site