Home News Sports බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

213 views
SHARE

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ බව සඳහන් කලා.

ඒ අනුව සංගමයේ නිසි බලධරයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.පී බණ්ඩාර පත්කල බව ද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site