Home News Breaking බදුලු දුම්රියේ නාදුනන මළසිරුරක්

බදුලු දුම්රියේ නාදුනන මළසිරුරක්

166 views
SHARE

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගියෙක් මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා.

රෝහලකින් ප්‍රතිකාර ලබාගත් කාඩ්පතක් ද ඔහු ළඟ තිබි සොයා ගත් බවයි පොලීසිය සඳහන් කලේ.

රාත්‍රී දුම්රියේ ඊයේ (21) උදේ බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණි පසු දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රිය පරික්ෂා කිරීමේදි දුම්රිය තුල වැටී සිටි මෙම පුද්ගලයා දැක ඇති බවත් ඉන් පසු මේ බව පොලිසියට දැනුම් දිමෙන් පසු බදුල්ල පොලිසිය විසින් ඔහු රැගෙන ගොස් බදුල්ල මහ රෝහලට බාරදුන් නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site