Home News Breaking ඔරුගොඩවත්තෙන් ඇල්ලු Glyphosate තොගයට අයිතිකරුවෙක්

ඔරුගොඩවත්තෙන් ඇල්ලු Glyphosate තොගයට අයිතිකරුවෙක්

315 views
SHARE

චීනයේ සිට මෙරටට ආනයනය කර තිබූ තහනම් රසායනික ද්‍රව්‍යයක් වූ (Glyphosate) ග්ලයි‍පොසේට් ලීටර් 32,000ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තහනම් රසායනික ද්‍රව්‍ය ඔරුගොඩවත්ත බහලුම් අංගණයේදී අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව සඳහන් කළේ.

මෙම බහලුම් දෙක 2017.03.15 දින චීනයේ සිට එම්.එස්.සී.ටිනා නමැති නෞකාවෙන් මෙරටට ආනයනය කර තිබූ අතර එහි ආනයනකරු ලෙස කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් ඉදිරිපත්ව සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site