Home News Breaking ප්‍රපාතයකට පෙරලුණ සිවුදෙනෙක් බේරුනේ හාස්කමකින් ද ?

ප්‍රපාතයකට පෙරලුණ සිවුදෙනෙක් බේරුනේ හාස්කමකින් ද ?

229 views
SHARE

බදුල්ල මහියංගන මාර්ගයේ බෝලියද්ද ප්‍රදේශයේදී අලුයම මෝටර් රථයක් අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදුවූ බව පොලිසිය සඳහන් කළා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පලකරනවා.

යාපනයේ සිට බදුල්ල බලා පැමිණි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුරින් මෝටර් රථයේ ගමන් කළ සිවු දෙනාගෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෝටර් රථයට දැඩි අලාභානි සිදුවී ඇති බව බදුල්ල පොලිසිය කියා සිටියා.

බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site