Home C Gossip අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක් කල වැඩක් නිසා බුකියම රත් වෙයි – PHOTOS

අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක් කල වැඩක් නිසා බුකියම රත් වෙයි – PHOTOS

691 views
SHARE

ඉතාලි ජාතික අති දක්ෂ මූර්ති ශිල්පියෙකු වන Cícero D’Avila ගේ නිර්මාණයක් දෙස කාගේත් ඇස් යොමුවී තිබෙනවා.

සියලු කලාකාමීන් අගය කරන නිර්මාණයක් මෙම අති දක්ෂ මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කර තිබීම එයට හේතුවයි.

බැලූ බැල්මට නිරුවත් කාන්තා ශරීරයක් ලෙස පෙනුනද පහත දැක්වෙන ජායාරූප දෙස විමසිල්ලෙන් බැලුවොත් ඒවා එසේ නොවන බව ඔබටත් වැටහෙනු ඇති.

නිරුවත් ස්ත්‍රී සිරුරක ලක්ෂණයන්ට බොහෝ සෙයින්ම සමාන වන අයුරින් මෙම මූර්තිය නිර්මාණය කර තිබෙන නිසා ඔබෙත් ඇස් රැවටෙනු නොඅනු මානයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site