Home News Breaking කුණු ගෙනා ලොරියකට ප්‍රහාරයක්

කුණු ගෙනා ලොරියකට ප්‍රහාරයක්

226 views
SHARE

වත්තල – බෝපිටිය – නුගපේ ප්‍රදේශවාසින් අද දිනයේ දියත් කළ විරෝධතාව අතරතුර පොලිසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ එහිදී විරෝධතාකරුවන් කසල රැගෙන ආ ලොරි රථයකට අලාභ හානි සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site