Home C Gossip වේදිකාව දෙවනත් කල පොප් රජුගේ රහසක් එළියට – VIDEO / PHOTOS

වේදිකාව දෙවනත් කල පොප් රජුගේ රහසක් එළියට – VIDEO / PHOTOS

808 views
SHARE

පොප් රජු ලෙස විරුධාවලිය ලත් මයිකල් ජැක්සන් ගැන බාල මහලු කොයි කවුරුත් හොදින් දන්නවා.

මයිකල් ජැක්සන් කියන්නේ විවිධ දක්ෂතා වලින් පොහොසත් අති දක්ෂ තාරකාවක්.

ගායනයට වගේම නර්තනයටත් ජැක්සන් එක වගේ දක්ෂයි.

මේ කියන්න හදන්නේ ඔහුගේ එක දක්ෂතාවයක සැඟවුන රහසක්. ඔබ දැකලා ඇති මයිකල් ජැක්සන් පොළවට සමාන්තරව නැවෙනවා.

මේ විදිහට ගුරුත්වයට විරුද්ධව ඔහුගේ නර්තන හැකියාව පෙන්නුවේ ඔහුගේ සපත්තුව නිසා බව කිවුවොත් ඔබට පුදුම හිතෙයි.

ඔහුගේ සපත්තුවේ අඩියේ ත්‍රිකෝණාකාර රඳවනයක් සවිකරලා තියෙනවා.

කලබල වෙන්න එපා මේ ක්‍රමය සොයාගෙන තියෙන්නෙත් ජැක්සන් විසින්ම තමයි. ඔහු මේ සපත්තුවට පේටන්ට් බලපත්‍රයත් ලබාගෙන තිබෙනවා.

පහත වීඩියෝව හොදින් නරඹන්න. එවිට ඔබට මයිකල් ජැක්සන්ගේ රහස වැටහේවි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site