Home News Breaking ආර්ථිකය ජනපති අතට

ආර්ථිකය ජනපති අතට

170 views
SHARE

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වහාම ක්‍රියාත්මක වන පරිදි සහභාගි වීමට නියමිතව තිබෙන බව සඳහන් වනවා.

මීළඟ ආර්ථික කමිටු රැස්‌වීම් වාරයේ සිටම ජනාධිපතිවරයා එහි මුලසුන හොබවන බවයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වන්නේ.

ආර්ථික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙතෙක්‌ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ අතර දැනට ක්‍රියාත්මක ආර්ථික රටාව නිසි මාවතකට ගෙන ඒමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම කමිටුවේ මුලසුන ගන්නා බව සඳහන්.

ආර්ථික කමිටුවට සහභාගි වීම සඳහා අවස්‌ථා කිහිපයකදී ජනාධිපතිවරයා උත්සාහ කර ඇතත් ඒ සඳහා අවස්‌ථාවක්‌ මෙතෙක්‌ නොලැබුණ නිසා මීළඟ රැස්‌වීම් වාරයේ සිට ඊට සහභාගි වියයුතු බවට තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site