Home News Breaking මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ගම්මන්පිල කල ඉල්ලීම කුමක්ද ?

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ගම්මන්පිල කල ඉල්ලීම කුමක්ද ?

176 views
SHARE

පළාත් පාලන පනතේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් සූදානම් බවයි.

ඊයේ(22) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකළ බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site