Home News Breaking ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නි.ඇමති ධුර ?

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නි.ඇමති ධුර ?

341 views
SHARE

මෙවර මැයි දිනෙන් පසුව නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට නියෝජ්‍ය ඇමැති ධුර ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ජනාධිපති ‍ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමග පැවැති ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයකින් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට එක්වීමේ එකඟතාවට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site