Home News Breaking හෙට සිට රට පුරා ඉන්ධන හිඟයක්

හෙට සිට රට පුරා ඉන්ධන හිඟයක්

288 views
SHARE

චීන වරාය තෙල් ටැංකි 99 ඉන්දීය තෙල් සමාගමට (අයිඕසී) පවරා දීමට රජය ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තී සිමිති අද (23) මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී ජේ රාජකරුණා සඳහන් කළා.

මේ නිසා රට පුරා ඛණිජ තෙල් බෙදා හැරීම ද හෙට අඩපණ විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර වැඩි දුරටත් පෙන්වා දෙන්නේ හෙට දිනයේ පැය දෙකක් පමණ ගෙවෙන විට රට පුරා ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site