Home News Politics පක්ෂය රැකගැනීමට සියලු කැපකිරීම් කරනවා

පක්ෂය රැකගැනීමට සියලු කැපකිරීම් කරනවා

201 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ අසීරු අවස්ථාවල පක්ෂය අතහැර යාම සුදුසු කරුණක් නොවන බවයි.

පස්සර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පල කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site