Home News International ප්‍රංශ ජනපති සටනේ පළමු වටය අද

ප්‍රංශ ජනපති සටනේ පළමු වටය අද

177 views
SHARE

දින තුනකට පෙර පැරිස් අගනුවර ත්‍රස්ත ප්‍රහාරයක් වාර්තාවීමෙන් අනතුරුව අද ප්‍රංශයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා දැඩි ආරක්ෂාවක් සළසා තිබෙනවා.

පොලිස් භටයන් 50,000 ක් සහ සෙබළුන් 7000 ක් ප්‍රංශයේ වීථිවල ආරක්ෂක කටයුතු සඳහා යොදාවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අන්ත වාමාංශික සිට අන්ත දක්ෂිනාංශික දක්වා විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයන් 11 දෙනෙකු ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා.

ඔවුන් අතුරෙන් වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනා තව සති දෙකකින් ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා සුුදසුකම් ලබනු ඇති.

මෙවර ප්‍රංශ ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන තේමාවක් වී ඇත්තේ යුරෝපයේ සංක්‍රමණික අර්බුදයයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site