Home News Breaking සශේන්ගේ අතුරුදන්වීමට කොරියානු කතගේ සහෝදරයා සම්බන්ධ බවට සැකයක්

සශේන්ගේ අතුරුදන්වීමට කොරියානු කතගේ සහෝදරයා සම්බන්ධ බවට සැකයක්

368 views
SHARE

සශේන් තාරක, බද්දේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර බද්දේගම කිරිස්තුදේව පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වී කොරියාවේ සේවය සඳහා මීට ටික කලෙකට කලින් පිටත්ව යනවා.

ආයතනයේ සේවය කරන අතරතුරදී රූමත් කොරියානු කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්දයක් ඇති කර ගත් අතර කොරියානු කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා මේ සම්බන්දයට උරණව සිට ඇති බවත් මෙම සම්බන්ධය නතර කරන ලෙසත් ඔහුට කීප අවස්ථාවකම පවසා ඇති බව වාර්තා වනවා.

පසුගිය 16 වනදා තේගු නගරයේ අවුරුදු උත්සවයක් පැවති අවස්ථාවේ සවස 5.00 න් පසුව සශේන්ව අතුරුදහන් වී ඇතිබව මිතුරන් පවසා තිබෙනවා.

කොරියානු පොලිසිය ඇතුළු සියලු දෙනාගේ සහය ඇතිව දන්නා කියන හැම තැනම සශෙන්ව සොයා බැලුවත් හමුවී නොමැති බව සඳහන්.

සශෙන් කන්දකින් පහලට පැන සියදිවි නසාගෙන ඇති බව සමහරෙක්‌ සඳහන් කරනවා.

එහෙත් තවත් පිරිසක් සඳහන් කරන්නේ උරණව සිටි කොරියානු කාන්තාවගේ සහෝදරයා සශේන්ව පැහැරගෙන ගෙන ගොස් ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site