Home News Sports මාලිංගගේ සමු ගැනීම ගැන ඉඟි පළකරයි

මාලිංගගේ සමු ගැනීම ගැන ඉඟි පළකරයි

363 views
SHARE

ලොව සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර සිටින ලසිත් මාලිංග පසුගියදා ඔහුගේ සමුගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ප්‍රකාශයක් කළා.

“තමන් සහ නුවන් කුලසේකර එකට ජාතික පිලට පැමිණි බවත් දෙදෙනාම එකටම ක්‍රිකට් පිටියෙන් සමු ගනීවි ” යනුවෙන් එහිදී ඔහු කියා තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් පසුගිය වසරක පමණ කාලයක් ලසිත් මාලිංගට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වුණා.

මාලිංග වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත්තේ එම කාලය තුල ඔහු පෙර ක්‍රීඩා කළ තරගවල වීඩියෝ නරඹමින් ඒ පිළිබවද වැඩිපුර අධ්‍යයනය කිරීම් කළ බවයි.

දක්ෂතා නොමැතිව කණ්ඩායම තුල රැදී සිටීමට අදහසක් නොමැති බවද මාලිංග මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site