Home News Breaking අධිවේගයේ වෑන් රථයක් ගිනි ගෙන විනාශ වෙයි

අධිවේගයේ වෑන් රථයක් ගිනි ගෙන විනාශ වෙයි

230 views
SHARE

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කඩවත දෙසට ධාවනය වූ වෑන් රථයක් කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ඇතැයි කුරුඳුගහහැතැක්ම පොලිස් මුරපොළ සඳහන් කරනවා.

වෑන් රථය තුළ ඇතිවූ කාර්මික දෝෂයක් මත මෙසේ ගිනි ගෙන ඇතැයි පොලීසිය පැවසුවා.

රියදුරු ඇතුළු විදේශීය ජාතික යුවළක් හා ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු මෙම රථයේ ගමන් කර ඇති අතර, ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුගහහැතැක්ම පොලිස් මුරපොළ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site