Home News Breaking හම්බන්තොට ධීවර වරායේ ගින්නකින් එක් අයෙක් මරුට

හම්බන්තොට ධීවර වරායේ ගින්නකින් එක් අයෙක් මරුට

208 views
SHARE

හම්බන්තොට ධීවර වරායේ නතරකර තිබූ බෝට්ටුවක හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා.

මෙම ගින්නෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු අද (24)මිය ගිය බව හම්බන්තොට පොලිසිය සඳහන් කළා.

බෝට්ටුව තුළ ගෑස් කාන්දු වී තිබී එම අවස්ථාවේදී දුම්වැටියක් දැල්වීමට යාමේදී බෝට්ටුව එක්වර ගිනිගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site