Home News Sports ICC චැම්පියන්ස් කුසලානයට තරඟ කරන කණ්ඩායම නම් කරයි

ICC චැම්පියන්ස් කුසලානයට තරඟ කරන කණ්ඩායම නම් කරයි

263 views
SHARE

එළඹෙන ජුනි මස 01 දා සිට 17 වනදා දක්වා පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රිකට් කණ්ඩායම අද (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබෙනවා.

එ අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර එහි උප නායකත්වය උපුල් තරංග දරනු ලබනවා.

ඇන්ජලෝ මැතිවුස් (නායක ),උපුල් තරංග (උපනායක),නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර,අසේල ගුණරත්න,දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ සීකුගේ ප්‍රසන්න මෙම සංචිතයට ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site