Home News International පාලනයෙන් ගිලිහී ගිය නෞකාව අනතුරකට ලක් වෙයි

පාලනයෙන් ගිලිහී ගිය නෞකාව අනතුරකට ලක් වෙයි

212 views
SHARE

ස්පාඤ්ඤ නෞකාවක් කැනරි දූපත් වරාය ආසන්නයේ දී අනතුරට පත්ව තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මගීන් රැගත් නෞකාවක් බවයි වාර්තා වන්නේ.

පාලනයෙන් ගිලිහුණු නෞකාව කැනරි වරාය බැම්මේ ගැටෙන ආකාරය එහි තිබූ කැමරාවල සටහන් වී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් වාර්තා සඳහන් කළේ.

නෞකාව පාලනයෙන් ගිලිහී යාමට හේතුවී ඇත්තේ එහි විදුලි පද්ධතිය අඩාල වීම නිසා බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site