Home C Gossip kim ගේ තැන ගත් සරාගී Dolly – VIDEO / PHOTOS

kim ගේ තැන ගත් සරාගී Dolly – VIDEO / PHOTOS

1,900 views
SHARE

Kim Kardashian ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඇය ඒ තරම් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ ඇයගේ සරාගී පෙනුම නිසයි.

හැබැයි ඒ පෙනුම ඇය ලබාගෙන තිබෙන්නේ කොහොමද කියලා හැමෝම දන්නවා.

ප්ලාස්ටික් සැත්කම් මගින් හා ඹෟෂධ වලින් තමයි kim එයාගේ පිරිපුන් බව හා සරාගී පෙනුම ලබා ගෙන තියෙන්නේ.

දැන් මේ කියන්න හදන්නේ kim ගේ රූපශ්‍රීය පරදවන රූ සපුවක් හිමි කායවර්ධන නිරූපණ ශිල්පිනියක් ගැන.

නමින් ඇය Dolly Castro. මේ දිනවල විදෙස් මාධ්‍ය ඇය ගැන වැඩියෙන් කතා බහ කරන්න පටන් අරන් තියෙනවා.

ඇයත් සමාජ ජාල වෙබ් අඩවි වල ඉතාම ජනප්‍රිය කෙනෙක් වෙලා. ඒ ඇයගේ ශරීරයේ සුන්දර පෙනුම නිසා.

කෙසේ වෙතත් අධික මිලක් අයකරන කායවර්ධන නිරූපන ශිල්පිණියක් බවට මේ වෙනකොටත් ඇය පත්වී අවසන් බවයි සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site