Home News Breaking යාචකයන්, ගවයන් හා සුනඛයන් ඉවත් කර කොළඹ සුද්ද කරයි

යාචකයන්, ගවයන් හා සුනඛයන් ඉවත් කර කොළඹ සුද්ද කරයි

254 views
SHARE

කොළඹ නගරය සංවර්ධනය කිරීමේදී යාචකයන්, ගවයන් හා සුනඛයන් ලබන මාස 3 ඇතුළතදි ඉවත් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පලකලේ ඊයේ (23) මහනුවර දීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ගවයන් ඉවත් කිරිමේ දි යම් නීති ප්‍රශ්නයක් පැන නැගුන බවත් එම නිසා ගවයින් ඉවත් කරගන්නා ලෙස දැන්විම් මගින් ප්‍රදර්ශනය කර ඇති බවත් දි ඇති නිශ්චිත කාලය තුලදි ගවයින් හිමිකරුවන් විසින් ඉවත් කර නොගන්නේනම් නිත්‍යනුකූල ලෙස ගවයින් අල්ලා ගව බිම් වලට මුදා හරිනු ලබන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site