Home News Breaking ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

229 views
SHARE

ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා නොදමන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙතින් ලිඛිත පොරොන්දුවක් ඉල්ලා තිබෙනවා.

ඒ, විශය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි සමඟ පැවැත්වූ සාකච්ඡාවේදීයි.

එහිදී ඛණිජ තෙල් සංස්ථා සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින් සෑහීමකට පත් නොවී ඇති අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site