Home News Breaking අතුරුදන්වූ ශ්‍රි ලාංකික තරුණයාගේ සිරුර ගගකින් මතුවෙයි

අතුරුදන්වූ ශ්‍රි ලාංකික තරුණයාගේ සිරුර ගගකින් මතුවෙයි

324 views
SHARE

මීට දින කිහිපයකට පෙර කොරියාවේ දී අතුරුදන් වූ බව කියන ශ්‍රි ලාංකික තරුණයාගේ සිරුර තේගු නුවර ගගක තිබී හමුවී තිබෙනවා.

සශේන් තාරක, බද්දේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර බද්දේගම කිරිස්තුදේව පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වී කොරියාවේ සේවය සඳහා මීට ටික කලෙකට ඉහතදී පිටත්ව ගොස් තිබුණා.

පසුගිය 16 වනදා තේගු නගරයේ අවුරුදු උත්සවයක් පැවති අවස්ථාවේ සවස 5.00 න් පසුව සශේන්ව අතුරුදහන් වී ඇති බව මිතුරන් පවසා තිබෙනවා.

ඒ අනුව කල සොයා බැලීමකදී සශේන්ගේ සිරුර මෙලෙස සොයා ගනු ලැබුවේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site