Home News Breaking සමාජ රෝග වැලඳුනු අය අතර පාසල් ළමයිනුත්

සමාජ රෝග වැලඳුනු අය අතර පාසල් ළමයිනුත්

697 views
SHARE

සමාජ රෝග වැලඳී කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලාබා ගැනීම සඳහා පැමිණෙන අය අතර සුළු වශෙයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින නිසා ඉදිරි කාලවලදී පාසල් දරුවන් හට සමාජ රෝග වැලඳීමේ හැකියාව ඉහල අගයක් දක්නට ලැබිය හැකි බව ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී නිහාල් එදිරිසිංහ පවසනවා.

මේ නිසා මවුපියන් හා ගුරුවරුන් තරුණ වියේ පසුවන තම දරුවන් ගැන මීට වඩා වැඩි අවධානයක් ගත යුතු බව ද එසේ නොකලහොත් මීට වඩා තත්වය බරපතල විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

2016 වසර ආරම්භයේ සිට අවසානය දක්වා 1560 දෙන්කු ස්ථීර වශයෙන් සමාජ රෝග වැලඳුනු අය බවට සොයාගෙන තිබෙනවා.

හර්පීස්,ගොනෝරියා,සිපිලීස්,ලිංගික ඉන්නන් හා තවත් රෝග ‍රැසක් වැලඳී ඇති බවද එම නිසා පාසල් ප්‍රධානීන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site