Home News Breaking හෙරොයින් ජාවාරම් කරුවෙකු කොටුවෙයි

හෙරොයින් ජාවාරම් කරුවෙකු කොටුවෙයි

231 views
SHARE

හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේනවා .

ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය.

එහු සතුව තිබී සොයා ගෙන ඇති හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 130 කි.

30 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.