Home News Sports සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

716 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (24) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනුයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි බවයි වාර්තා වන්නේ.

ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තබනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site