Home News Breaking ඇමතිගේ වාහනයට එකම පවුලේ සිව් දෙනෙකු යටවෙයි

ඇමතිගේ වාහනයට එකම පවුලේ සිව් දෙනෙකු යටවෙයි

284 views
SHARE

නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට අයත් වාහනයක් ආනමඩුව – මහඋස්වැව – අලුගොල්ල මාර්ගයේදී යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් එහි ගමන් කළ එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි රියදුරු ආනමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අමාත්‍යාංශයට අයත් වාහනය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේදී රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ පුත්‍රයා ද ගමන් කළ බව තුවාල ලැබූවන්ගේ ඥාතීන් චෝදනා කලද පොලිසිය පවසන්නේ එවැන්නක් තමන්ට වාර්තා වී නොමැති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site