Home News Breaking ඩිල්ෂාන් අධිකරණයට භාරවෙයි

ඩිල්ෂාන් අධිකරණයට භාරවෙයි

224 views
SHARE

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩත්තු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අද (25දා) පෙරවරුවේ අධිකරණයට භාර වුණා.

තිලකරත්න ඩිල්ෂාන්ගේ පළමු විවාහයේ බිරිඳ ට ගෙවිය යුතු නඩත්තු සම්බන්ධයෙන් අදාල නඩු විභාගය පැවති බවයි වාර්තාවන්නේ.

අදාළ නඩුව ඊයේ (24) දිනයේ විභාගයට ගත් අවස්ථාවේදී ඩිල්ෂාන් අධිකරණයට නොපැමිණි අතර ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site