Home C Gossip පොලීතින් විනාශ කළ හැකි දළඹු විශේෂය මෙන්න

පොලීතින් විනාශ කළ හැකි දළඹු විශේෂය මෙන්න

489 views
SHARE

පැයක් ඇතුළත පොලීතින් මල්ලක් ආහාරයට ගෙන විනාශ කළ හැකි දළඹු විශේෂයක් පොලීතින් සහ ප්ලාස්ටික් වියෝජනය සඳහා යොදා ගැනීමට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සැරසෙනවා කියල විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ගැලේරියා මෙලොනෙල්ලා නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹු විශේෂය ප්ලාස්ටික් වියෝජනය කරන රසායනික ක්‍රියාවලිය පිළිබදව ද එම විද්‍යාඥයන් දැන් අධ්‍යයනය කරමින් සිටින බව සදහන්.

පොලිතින් මළු ආහාර දවටන ඇතුළුව ලොව පුරා වසරකදී එක්රැස් වන පොලීතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 80 ඉක්මවනවා. මුළුමනින්ම වියෝජනයට වසර 100 ගණනක් ගතවීම හේතුවෙන් පොලීතින් පරිසර දූෂකයක් ලෙසයි සැලකෙයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site