Home News Breaking මළගෙදරක ගිය මවයි – පුතයි වගා ළිඳකට වැටී ජිවිතක්ෂයට

මළගෙදරක ගිය මවයි – පුතයි වගා ළිඳකට වැටී ජිවිතක්ෂයට

165 views
SHARE

කැකිරාව – මරදන්කඩවල ප්‍රදේ්ශයේ දී වගා ළිඳකට වැටීමෙන් මව සහ පුතා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.20ට පමණ මෙලෙස මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ 06 හැවිරිදි ඇයගේ කුඩා පිරිමි දරුවායි.

මොවුන් කැකිරාව ප්‍රදේශයට පැමිණ ඇත්තේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට බවයි පොලීසිය සදහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site