Home C Gossip එකොළොස් මස් වියැති බිළිඳිය එල්ලා මරා දමන අයුරු ෆේස්බුක් හරහා ලොවට පෙන්වූ...

එකොළොස් මස් වියැති බිළිඳිය එල්ලා මරා දමන අයුරු ෆේස්බුක් හරහා ලොවට පෙන්වූ “තිරිසන් පියා” PHOTOS

1,705 views
SHARE

සිය එකොළොස් මස් වියැති බිළිඳිය එල්ලා මරා දමන අයුරු ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව විකාශය කළ පියෙකු පිළිබඳ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.

තාලියන්තයේ පුකේට්හිදී මෙම සිදුවීම ඊයේ (25දා) සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බිළිඳිය එල්ලා මරා දැවීමෙන් පසු ඔහුද සියදිවි හානි කරගෙන තිබෙනවා.

පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ බිරිඳ සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු 21 හැවිරිදි පුද්ගලයා මෙසේ දියණිය ඝාතනය කර තමාද සිය දිවි හානිකරගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතීන් සිද්ධිය පිළිබඳ තායිලන්ත පොලීසිය දැනුවත් කර තිබෙන අතර, පොලීසිය එම ස්ථානයට පැමිණෙන විටත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබූ බව සඳහන්.

තායිලන්තයේ අත්හැර දැමූ ගොඩනැගිල්ලක් තුළ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site