Home News Business මරුටි සුසුකි අලුත්ම වෙනස මෙන්න

මරුටි සුසුකි අලුත්ම වෙනස මෙන්න

342 views
SHARE

සිය නවතම මෝටර් රථ මාදිලිය වන Maruti Suzuki Dzire හඳුන්වා දීමට මරුටි සුසුකි ඉන්දියා සමාගම 24 වනදා පියවර ගන්නා ලදී. මෙය අලෙවිය සඳහා මැයි 16 දින වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

Hyundai Xcent, Honda Amaze, Volkswagen Ameo, Ford Aspire ආදී මීට සමගාමී මෝටර් රථවලට Maruti Suzuki Dzire වෙතින් දැඩි අභියෝගයක් එල්ල වනු ඇතැයි වාර්තා වේ.

ඉන්දීය රුපියල් ලක්ෂ 5.5 සිට ලක්ෂ 9 දක්වා මෙම මෝටර් රථය මිල වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටී.

Sedan හැඩරුවින් යුතු Maruti Suzuki Dzire මෝටර් රථය hexagonal front grille, projector headlamps, LED DRLs, all-new front bumper, fog lamp යනාදී අංග ගණනාවකින් සමන්විත වේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site