Home News Breaking පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න හේතුව මෙන්න

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න හේතුව මෙන්න

279 views
SHARE

විශේෂ පාර්ලිමේන්තු දිනයක් සේ සලකා අනිද්දා (28දා) දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට කථානායක කරු ජයසූරිය තීරණය කර තිබෙනවා.

කැළි කසළ කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනය සහ මීතොටමුල්ල කසළ කන්ද නායයාමේ සිදුවීම සම්න්ධයෙන් මෙදින පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (26දා) උදෑසන කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය මේවන විට ප්‍රකාශයට පත්කර ඇති අතර පාර්ල්මේන්තුව එළඹෙන 28 වන දින පෙ.ව 9.30ට රැස්කර ඒ පිළිබඳ දැනුවත් කිරීමට නියමිතයි.

එම බහුතර මතයට අනුව 28 වැනිදා පාර්ලිමේන්තුව විශේෂ දිනයක් සේ සලකා කැඳවනු ලබනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site