Home C Gossip පියුමි නිසා ඉන්දියානුවෝ බීමට “වස” සොයයි – PHOTO

පියුමි නිසා ඉන්දියානුවෝ බීමට “වස” සොයයි – PHOTO

2,710 views
SHARE

පියුමි හංසමාලි ඔන්න ලංකාවේ විතරක් නෙමෙයි අල්ලපු රට ඉන්දියාවෙත් ජනප්‍රිය චරිතයක් බවට පත් වී ගෙන එනවා.

ඒ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණා.

මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක් මෙම පිටුවට හිමි වෙලාත් තිබෙනවා.

පියුමි හංසමාලි, විශ්ව පෙරේරා කියන රූපලාවන්‍ය ශිල්පියෙක් එක්ක ඉන්න පින්තූරයක් තමයි මේ විදියට එම ෆේස්බුක් පිටුවේ පලකරලා තිබුනේ.

ඒ ඡායාරූපයට යටින් “සෙහෙර් හේ කිසි සේ පාස්” යැයි හින්දි භාෂාවෙන් වැකියක්ද සටහන් කරලා තිබුණා.

ඒකේ සිංහල තේරුම තමයි ‘‘කවුරු හරි ළඟ වස තියනවද‘‘ කියන එක.

ඉන්දියාවේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මෙයාලා පෙම්වතුන් කියලු.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site