Home News Breaking හිරුණිකාගේ “ඩිෆෙන්ඩර්” නඩුවට දින නියම වෙයි

හිරුණිකාගේ “ඩිෆෙන්ඩර්” නඩුවට දින නියම වෙයි

166 views
SHARE

දෙමටගොඩ ප‍්‍රදේශයේදී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගිය බවට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහි නඩුව විභාගයට දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම නඩුව නොවැම්බර් මස 06 සහ 08 යන දිනවලදී විභාගයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site