Home News International ජී 20 කාන්තා සමුළුවේදී ඉවන්කාට විරෝධය

ජී 20 කාන්තා සමුළුවේදී ඉවන්කාට විරෝධය

214 views
SHARE

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන ජී 20 කාන්තා සමුළුව සඳහා සහභාගී වූ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රමප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් හට ප්‍රේක්ෂකාගාරයෙන් විරෝධතා එල්ල වුණා.

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩි ඇතුළු ලොව ප්‍රකට ව්‍යවසායිකාවන්ගේ සාකච්ඡාවක් අතරතුරයි ඇයට මෙලෙස විරෝධතා එල්ල වුණේ.

එහිදී ඇය තම පියාගේ ප්‍රතිපත්ති අගය කරමින් අදහස් දැක්වූ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඊට කෝපයෙන් ප්‍රතිචාර දැක්වූ බව සඳහන්.

සිය පියා ජනාධිපති ධූරයට පත් වූ පසු ඉවන්කා ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site