Home News Breaking රිය අනතුරකින් පාසල් සිසුවෙකු මරුට

රිය අනතුරකින් පාසල් සිසුවෙකු මරුට

186 views
SHARE

කඩවත, මහර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ, යතුරු පැදිය ධාවනය කළ වයස 17 හැවිරිදි සිසුවෙක්.

පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site