Home News Breaking ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතට නව බලකායක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතට නව බලකායක්

222 views
SHARE

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි ආකාරයේ නව තනතුරක් ඇති කර ඒ සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට ඇමති මණ්ඩලය ද එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද(26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, වසර 2ක කාලයක් සඳහා නව තනතුර ඇති කිරීමට යෝජනා වී ඇති බවයි.

අමාත්‍ය තනතුරින් ඉවත් වී නව තනතුර භාර ගැනීමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද කැමත්ත පළ කර ඇතැයි වාර්තා වනවා.

දිගින් දිගටම සිදුවන වැඩවර්ජන, උද්ඝෝෂණ ඇතුළු ක්‍රියාකාරකම් සැලකිල්ලට ගෙන නව තනතුර ඇති කිරීමට යෝජනා වී ඇති ද සඳහන්.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site