Home News Breaking මතට ලොල්වී මහළු මවුපියන් මරා දැමු පුතෙක් – PHOTOS

මතට ලොල්වී මහළු මවුපියන් මරා දැමු පුතෙක් – PHOTOS

494 views
SHARE

සිය මහළු මවට හා පියාට අමානුෂික ලෙස පහර දී මරාදැමු පුවතක් හෙම්මාතගම තල්ගස්පිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනය කර තිබෙන්නේ හෙම්මාතගම තල්ගස්පිටිය ප‍්‍රදේශයේ පදිංචි සිටි කරුණාදාස වික‍්‍රමසුරිය නැමැති 70 හැවිරිදි පියෙකු හා ඔහුගේ බිරිද වන ආර්. එම්. එස්. රණතුංග මැණිකේ (72) නැමැති අඹුසැමි යුවලයි.

ඊයේ (25)රාත‍්‍රියේ ඝාතනය කරන්නට ඇතැයි සැකකරන මෙම මහලූ යුවලගේ මළ සිරුරු හමුවී තිබෙන්නේ එම යුවලගේ වැඩිමල් පුතුගේ බිරිදටයි.

ඒ ඇය උදෑසන 7. 15 ට පමණ මියගිය මහලු යුවල පදිංචිව සිටි නිවසට ගිය අවස්ථාවේදීයි.

අසල්වාසීන් කල දැනුවත් කිරීමෙන් පසු හෙම්මාතගම පොලිසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ වන විටත් එම ස්ථානයේ රැදී සිටි සැකකාර පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කලේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි වික‍්‍රමසුරියගේ දුෂ්මන්ත ආනන්ද කුමාර වික‍්‍රමසුරිය නැමැති අයෙක්.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site