Home News Breaking පාසල්වල ඩෙංගු පසු විපරම් පරීක්ෂණ

පාසල්වල ඩෙංගු පසු විපරම් පරීක්ෂණ

120 views
SHARE

හෙට සහ අනිද්දා දිනයන්වල බස්නාහිර පළාතේ සියලු පාසල්වල ඩෙංගු පසු විපරම් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේනවා .

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, ප්‍රසීලා සමරවිර සඳහන් කළේ, පාසල් ආරම්භ කිරීමට ප්‍රථම සියලු පාසල් පරිශ්‍ර පිරිසිදු කළ යුතු බව යි .

එහි සාර්ථකත්වය පිළිබඳ විමසා බැලීම මෙහි අරමුණ බව ද ඇය සඳහන් කළා .

ඇය සඳහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 37,000 ඉක්මවන අතර මිය ගිය සංඛ්‍යාව 70 කට ආසන්න බවය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site