Home News Politics ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවත් කළ හේතුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවත් කළ හේතුව

273 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්පතිවලට පටහැනිව කටයුතු කරන නියෝජිතයින් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීම සිදු වූයේ ද පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියාකිරීම හේතුවෙන් බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site