Home News Politics මොදි ලංකාවට එන හේතුව ඇමති රාජිත කියයි

මොදි ලංකාවට එන හේතුව ඇමති රාජිත කියයි

199 views
SHARE

ඉන්දීය අගමැති මෙරටට පැමිණෙන්නේ එට්කා ගිවිසුම අත්සන් තැබීමට නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සෙනවිරත්න පවසයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

එට්කා ගිවිසුමෙහි සාකච්ඡුා මේ වන විට අවසන් වී නොමැති බවත් ලංකාව තුළ පවතින අංශ 10 ක් පිළිබද අවබෝධයක් ඇති කර ගැනීම සඳහා පමණක් මෙලෙස කරුණු දැක්වු බවත් කෙසේ හෝ මෙම ගිවිසුම් අත්සන් තැබීමට පෙර සාකච්ඡුා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site