Home News International කැබිනට් ඇමතිවරයෙකු ධුරයෙන් ඉවත් වෙයි

කැබිනට් ඇමතිවරයෙකු ධුරයෙන් ඉවත් වෙයි

305 views
SHARE

2011 වර්ෂයේදී ජපානයට මුහුණ දිමට සිදු වූ මහා භූම්කම්පාව සහ සුනාමි ව්‍යසනයන්ගේන් ටෝකියෝ අගනුවර ආරක්ෂා වී අනෙකුත් ප්‍රදේශ ඊට ගොදුරු විම වාසනාවක් බව පැවසූ එරට කැබිනට් අමාත්‍යවරයකුට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු වුණා.

ප්‍රතිසංස්කරණ අමාත්‍ය මසහිරෝ ඉමමුරා විසින් සිදු කළ මෙම ප්‍රකාශය එරට බෝහෝ දෙනෙකුගේ කෝපයට හේතු වී තිබෙනවා. 2011 වර්ෂයේදී ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය විනාශ කිරීමත් සමඟ දැඩි හානි සිදු වූ තොහෝකු ප්‍රදේශයේ ගොඩනැගිලි නැවත ඉදිකිරීමේ කටයුතු තවමත් අවසාන වී නොමැති බවයි වාර්තා වන්නේ.

එම වර්ෂයේ හටගත් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් පුද්ගලයන් 1,850කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී හෝ අතුරුදන් වී ඇති බවයි ජපන් වාර්තා පෙන්වා දෙන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site