Home News Breaking ස්ථානාධිපතිගේන් පහරකෑ පොලිස් නිලදාරියා

ස්ථානාධිපතිගේන් පහරකෑ පොලිස් නිලදාරියා

201 views
SHARE

ලුණුගල පොලිස් ස්ථානාධිපතිගේ පහරකෑමට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයකු බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ බදාදා(26) සවස 5.30ට පමණ මෙම පහරදීම සිදුවූ බව එම පොලිස් පරීක්ෂකවරයා කියා තිබේ.

මෙම පහර කෑමට ලක්වූ පොලිස් පරීක්ෂක වරයා රාජකාරි කරන්නේද ලුණුගල පොලිසියේම වන අතර මේ සිද්දිය සම්බන්දයෙන් බදුල්ල පොලිස් අධිකාරී ඒ.ජී.ඩී වීරසේකර පරීක්ෂණ සිදු කරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site