Home News Breaking කෝපවූ බිරිඳ සැමියාව මරා දමලා

කෝපවූ බිරිඳ සැමියාව මරා දමලා

276 views
SHARE

මීගහවත්ත, අකුරුමුල්ල දෙල්ගොඩ, ප්‍රදේශයේදී කාන්තාවක විසින් තියුණු ආයුධයකින් පහරදී පිරිමි පුද්ගලයෙකු ඝාතනය කර තිබේනවා .

අදාළ කාන්තාව මියගිය පුද්ගලයාගේ බිරිඳ වන අතර ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පැවසුවා

මියගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේනවා .

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site