Home News Breaking නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් මාට්ටු

නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් මාට්ටු

102 views
SHARE

මීරිගම පොලීසිය බාඳුරාගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා .

මීරි‍ගම පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා

ඔහු සන්තකයේ තිබී ගෝඩා බැරල් 8ක් සහ මත්ද්‍රව්‍ය පෙරීම සඳහා ගන්නා උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site