Home News Business FB – Whatsapp – Twitter තහනම් කරයි

FB – Whatsapp – Twitter තහනම් කරයි

377 views
SHARE

ෆේස් බුක්, වට්ස් අප්, ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්තය පුරා මේ දිනවල උද්ගත වී ඇති ශිෂ්‍ය උද්ඝෝෂණ හේතුවෙන් මෙසේ සමාජ ජාල කෙටි කාලයකට තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ශිෂ්‍ය උද්ඝෝෂණ සිදුවීමට මූලික හේතුව ඔවුන් සමාජ ජාල හරහා සංවිධානය වීම යැයි රජය සැක පළකරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site