Home C Gossip මහින්දානන්ද අතිනත ගත් බිරිඳ දුමින්දගේ

මහින්දානන්ද අතිනත ගත් බිරිඳ දුමින්දගේ

6,364 views
SHARE

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්නගේ දියණියක සමගයි.

රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ දි.මු.ජයරත්න සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.

මහින්දානන්ද අලුත්ගමගේ අද යළිත් යුග දිවියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳ සමග බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site