Home News Breaking මව බලා ඉද්දි දැරිය කිඹුලෙකු ඩැහැගෙන

මව බලා ඉද්දි දැරිය කිඹුලෙකු ඩැහැගෙන

442 views
SHARE

ගල්නෑව, පුල්නෑව වැවේ දියනෑමට ගිය 13 හැවිරිදි දැරියක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේනවා .

ඊයේ (27) පස්වරුවේ අතුරුදන්වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන් හා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන තෙක් දැරිය ගේ සිරුර සොයා ගෙන නොමැති බව වාර්තා වෙයි.

පවුලේ ඥාතීන් සමග එම දැරිය දියනාමින් සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන යනු තමා දුටු බව ඇයගේ මව ප්‍රකාශ කර තිබේ.

අතුරුදන්වූ දැරිය ගල්නෑව, ලෝලුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site